News Line| Off Air
Generic placeholder image

Mar
8

කොරෝනා නිසා පාප් වහන්සේ සහභාගි වීමට නියමිතව තිබූ වැඩසටහන් අවලංගු කෙරේ

662 Views


කොරෝනා නිසා පාප් වහන්සේ සහභාගි වීමට නියමිතව තිබූ වැඩසටහන් අවලංගු කෙරේ

කොරෝනා වෛරසයේ වේගයෙන් ව්‍යාප්ති වීම හේතුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගි වීමට නියමිතව තිබූ වැඩසටහන් රැසක් අවලංගු කර තිබෙන බව එරටින් වාර්තා වෙනවා.

මේ වන විට ලොව පුරා රටවල් රැසක්ම නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා. ඒ අනුව ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම වැලැක්වීම අරමුණු කරගනිමින් මෙලෙස එම වැඩ සටහන් අවලංගු කර තිබෙනවා. යුරෝපයෙන්ද මේ වන විට මෙම වෛරසයට ගොදුරු වූ අසාධිතයින් වාර්තා වන ප්‍රමාණය දිනෙන් දින ඉහල යමින් පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post