News Line| Off Air
Generic placeholder image

Mar
8

අදත් පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

524 Views


අදත් පළාත් කිහිපයකට දැඩි උණුසුම් කාලගුණයක්

අද දිනයේදී බස්නාහිර, සබරගමුව ,දකුණු පළාතට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට දැඩි උණුසුම් කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවල සිටින ජනතාව ඒ පිලිබදව වඩා අවධානය යොමු කළ යුතු බව සදහන් කරන එම දෙපාර්තුමේන්තුව හැකි තරම් ජලය පානය කිරීම, දැඩි වෙහෙසකාරී කටයුතු වලින් විවේක ගැනීම, සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post