News Line| Off Air
Generic placeholder image

Mar
8

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

648 Views


ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. ඇය දිරිමත් – රට සවිමත් යන තේමාව යටතේ මෙවර කාන්තා දිනය නම් කර තිබෙනවා.

කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවත් ස්වාධීනව තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු හෙබවීමට මෙන්ම රටේ දේශපාලන දිශානතිය හැසිරවීමට ශ්‍රී ලාංකික කාන්තාවට ඇති අවස්ථා තවදුරටත් සහතික කර දිය යුතු බව ද ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post