News Line| Off Air
Generic placeholder image

Mar
9

දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තිරණය කරයි

655 Views


දඹදිව සංචාර තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය තිරණය කරයි

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ වේගයෙන් ව්‍යප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන්.

සෞඛ්‍ය අංශ ඉදිරිපත් කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගත් බව එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා වැඩි දුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post