News Line| Off Air
Generic placeholder image

Mar
9

කොරෝනා රන් මිලත් ඉහල නංවයි

933 Views


කොරෝනා රන් මිලත් ඉහල නංවයි

මේ වන විට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙස සටහන් වී තිබෙනවා. මෙලෙස රන් මිල වාර්තාගත ලෙස ඉහල ගොස් තිබෙන්නේ වසර 07කට පසුව බව සදහන් වෙනවා.

මිට හේතු වී තිබෙන්නේ කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ රත්‍රං වැඩි වශයෙන් ආයෝජකයන් මිලදීගැනීමට පෙළඹීමයි.


News Articles
Latest Videos
Most Popular Post