News Line| Off Air
Generic placeholder image

Mar
9

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

582 Views


මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

ලකුණ වෙනස් කිරීමට අවශ්‍ය දේශපලන පක්ෂවලට අද දිනය තුල එම කටයුතු සිදු කර ගත හැකි බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා සතියක කාලයක් තුල මහ මැතිවරණයට ඉදිරිපත් වීම සදහා ලකුණ වෙනස් කරන දේශපාලන පක්ෂ වලට ඒ සදහා සතියක කාලයක් ලබා දුන්නේ මැතිවරණ පනතට අනුවයි.

මහ මැතිවරණය සදහා මේ වන විට ස්වාධින කණ්ඩායම් 24ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post