කොරෝන ව්‍යාප්ත වූ රටවල සිට පැමිණෙන පුදගලයින් අද සිට නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව ඉරානය, ඉතාලි සහ ද. කොරියාවෙන් පැමිණෙන පුද්ගලයින් මෙලෙස නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කරනු ඇති.