News Line| Off Air
Generic placeholder image

Mar
10

සමඟි ජන බලවේගයේ ලකුණ තහවුරු කරයි

830 Views


සමඟි ජන බලවේගයේ ලකුණ තහවුරු කරයි

සමඟි ජන බලවේගය එළඹෙන මහ මැතිවරණයට දුරකතනය ලකුණින් තරඟ වදින බව අද තහවුරු කර තිබෙනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුජීව සේනසිංහ විසින් මේ බව තහවුරු කළා.


News Articles
Latest Videos
Most Popular Post