News Line| Off Air
Generic placeholder image

Mar
10

කුසල් ජනිත්ට වන්දියක්

894 Views


කුසල් ජනිත්ට වන්දියක්

ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 වන්දි මුදලක් ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනය විසින් ගෙවීමට නියමිත බව වාර්තා වෙනවා.

2015 වසරේදි කුසල් ජනිත් පෙරේරාට තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ලවූ අතර වැරදි පරීක්ෂණ වාර්තා හේතුවෙන් ඔහුට වසර හතරක තරඟ තහනමක් පැනවීමටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළේ.

මෙම තීරණය හේතුවෙන් මොහුට සිදුවූ අපකීර්තිය නිසා මෙම වන්දි මුදල ගෙවීමට නියමිත බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post