News Line| Off Air
Generic placeholder image

Mar
10

කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

571 Views


කොරෝනා ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කෙරේ

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයෙන් වාර්තා වූ මෙම මාරාන්තික වෛරස තත්වය හේතුවෙන් මේ වන විට ලොව පුරා මිය ගිය ගණන 4,000 ඉක්මවා තිබෙනවා. නව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්.

නව කොරෝනා වෛරසය යුරෝපය තුල පැතිර යෑමෙන් අනතුරුව මෙය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශයට පත් කිරීම පිලිබදව ජාත්‍යන්තරය සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post