News Line| Off Air
Generic placeholder image

Mar
10

බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකත්වය තමීම් ඉක්බාල්ට

513 Views


බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකත්වය තමීම් ඉක්බාල්ට

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කර තිබෙනවා. ඒ එක්දින නායකත්වයෙන් ඉවත් වූ මෂ්රෆි මොටාසා වෙනුවටයි. ඒ සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජයග්‍රහණයකින් අවසන් කළ මෙටාසා එක්දින නායකත්වයෙන් ඉල්ලා අස්විම හේතුවෙන්.

ඒ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායමේ නව නායකයා ලෙස තමීම් ඉක්බාල් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post