News Line| Off Air
Generic placeholder image

Mar
10

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගනී

2303 Views


එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගනී

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර තිබෙනවා.

එම ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව රජයේ වාර්තා උපුටා දක්වන ගල්ෆ් නිවුස් පුවත් සේවය පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post