දිවයිනේ පුරා අද දිනයේත් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කල හැකි බව දැනුම් දෙන කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව බස්නාහිර, දකුණ, සබරමුවේ ඇතැම් ප්‍රදේශ වලටත් මොණරාගල දිස්ත්‍රික්කයටත් වඩා උණුසුම් කාලගුණයක් පවතින බව පැවසෙනවා. ඒ අනුව මේ පිලිබදව ජනතාවට පුර්ව දැනුම් දීමක් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.