News Line| Off Air
Generic placeholder image

Mar
11

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට

1814 Views

පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට

මෙරටින් හමුවූ කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් සිය නිවසේදීම නිරෝධායනයට ලක්කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයා කොළඹ දිස්ත්‍රික්කයේ අයෙකු බව හෙළිව තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post