මෙරටින් හමුවූ පලමු කොවිඩ් 19 වෛරස් ආසාදිත රෝගියා වාර්තාවීමත් සමග සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් සමස්ත ශ්‍රී ලංකා වාසින් වෙනුවෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ පහත ආකාරයටයි.
කොරෝනා රෝගියකු වාර්තා වූ පමණින් කලබල වීම මගින් රෝග නිවාරණය තවදුරටත් අපහසු වනු ඇත. ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මේ අවස්ථාවෙහි යහපත් සෞඛ්‍ය පුරුදු වලින් සන්නද්ධව සිටීම රෝග පාලනයට අතිශයින් වැදගත් වනවා.
පහත කරුණු පිළිපදින අතර තුර අන් අයද දැනුවත් කරන්න