මිග් යානා ගනුදෙණුව සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අදාල නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.
ඒ අනුව උදයංග වීරතුංග මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.