News Line| Off Air
Generic placeholder image

Mar
12

ලොව පුරා රටවල් 122ක් කොරෝනා වෛසරයට ගොදුරු වෙයි

1080 Views


ලොව පුරා රටවල් 122ක් කොරෝනා වෛසරයට ගොදුරු වෙයි

චීනයෙන් වාර්තා වූ මෙම මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 120 කට අධික ප්‍රමාණයකට ව්‍යාප්ත වී තිබෙනවා. ලොව පුරා මෙම වෛරසයෙන් මිය ගිය ගණන 4380 කට ආසන්න වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 122,000 ක් ඉක්මවා තිබෙනවා.

එමෙන්ම වැඩිම බලපෑමකට චීනයට පසුව ලක්ව තිබෙන ඉතාලිය මුළුමනින්ම වසාදැමීමට අගමැති ගුසෙප් කොන්ටේ ගේ රජය පසුගියදා තීරණය කළා.
ඊයේ දිනයේ පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 196ක්. මේ අතර මැදපෙරදිග කලාපයේ ඉරානයෙන් වාර්තාවී ඇති මරණ ගණන 354 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරස ව්‍යාප්තිය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින් නම් කිරීමට ඊයේ දිනයේදී කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post