කොරෝනා වෛරසය පිලිබදව ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන දිවයිනේ සියලු පාසල් හෙට සිට අප්‍රේල් 20 දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ පිලිබදව වන අවසන් තීරණය මේ වන විට රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව පළමු පාසල් වාරය හෙටින් අවසන් වන අතර අප්‍රේල් පාසල් නිවාඩුව මෙලෙස හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළා.