News Line| Off Air
Generic placeholder image

Mar
12

මඩකලපුව නගරයේ හර්තාල්

459 Views


මඩකලපුව නගරයේ හර්තාල්

මඩකලපුව විශ්වවිද්‍යාලය, කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට පිලිබදව විරෝධය පළ කරමින් අද උදෑසන මඩකපුව නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා තිබෙනවා. නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ජනතාව මෙලෙස විරෝධය පළ කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post