News Line| Off Air
Generic placeholder image

Mar
12

වීසා නිකුත් කිරීම ඉන්දිය රජය අත්හිටුවයි

666 Views


වීසා නිකුත් කිරීම ඉන්දිය රජය අත්හිටුවයි

ඉන්දියාව සියලු සංචාරක වීසා සහ අන්තර්ජාල වීසා නිකුත් කිරීම නැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ සිට බලපැවැත්වෙන මෙම නීතිය යටතේ රාජතාන්ත්‍රිකයන්, නිලධාරීන්, එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන, සේවකයින්, ව්‍යාපෘති නිලධාරීන් හැර අන් සියලුමදෙනා වෙත වීසා නිකුත් නොකෙරෙනු ඇති බව සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post