ජපානයෙන් ආනයනය කරන වාහන වර්ග කිහිපයකම මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. ඒ එරට මුදල් ඒකකයේ මිල ඉහළ යාමත් සමඟයි.
ඒ අනුව විට්ස් මෝටර් රථයක මිල 240,000 කින් ද ඇක්සියෝ මෝටර් රථයක මිල 375,000 කින්, වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් ද සුසුකි වැගන් R රථයක මිල රුපියල් 170,000 කින් දඉහළ යා හැකි බවයි ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ.