News Line| Off Air
Generic placeholder image

Mar
12

සජින් වාස් ගුණවර්ධන යළි රක්ෂිත බන්ධනාගාරයට

699 Views


සජින් වාස් ගුණවර්ධන යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා හෙට දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

මුදල් විශුද්ධිකරණ පණත යටතේ පවතින නඩුවේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට වන චෝදනාවට අදාලව සජින් වාස් ගුණවර්ධන මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post