කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද උදැසන මිනිත්තු 30ක කාලයකට අත්හිටුවා තිබෙනවා. ඒ අද පෙරවරු 11.47 සිට දහවල් 12.17 දක්වා මිනිත්තු 30ක කාලයක්.
කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීම හේතුවයි.