News Line| Off Air
Generic placeholder image

Mar
12

කොරෝනා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට දුරකතන අංක දෙකක්

886 Views


කොරෝනා සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට දුරකතන අංක දෙකක්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් හා අවවාද ලබා ගැනීමට දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.

0710 – 107 107, 011 – 307 1073 යන දුරකථන අංක දෙක ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම කිසියම් පුද්ගලයෙකුට කොරෝනා වැළදී ඇතැයි සැකයක් ඇත්නම් ඒ පිලිබදවද අවශ්‍ය උපදෙස් ලබාගැනීමට මෙම දුරකථන අංක ඔස්සේ හැකියාව පවතිනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post