කැනඩා අගමැති බිරිඳ ට කොරෝනා වැලදී ඇති බව තහවුරු වී තිබෙනවා.
අමරිකානු ජනාධිපති පසුගියදා හමුවී සාකච්ඡාව ක් පවත්වනු ලැබූ මෙක්සිකෝවේ ජනපති මාධ්‍ය අධ්‍යක්ෂටත් කොරෝනා වැලදී තිබෙන අතර ඒ අනුව ට්‍රම්ප් ජනපතිටත් කොරෝනා අවදානමක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.