News Line| Off Air
Generic placeholder image

Mar
13

ඉතාලියේදී කොරෝනා වෛරසයට ගොදුරුව සිටි ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබයි

1100 Views


ඉතාලියේදී කොරෝනා වෛරසයට ගොදුරුව සිටි ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබයි

ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව වාර්තා වනවා.

ඇය ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා.

46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අතර ඇය කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට හඳුනාගත් පළමු ශ්‍රී ලාංකික පුද්ගලයායි.


News Articles
Latest Videos
Most Popular Post