News Line| Off Air
Generic placeholder image

Mar
13

චීනයෙන් අමෙරිකාවට චෝදනාවක්

675 Views


චීනයෙන් අමෙරිකාවට චෝදනාවක්

මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ බවට සැලකෙන හුබේ පළාතේ වුහාන් නගරයට මෙම වෛරසය පැමිණියේ අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබෙනවා.

එමෙන්ම අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන බවද ඔහු මෙහි දී චෝදනා කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post