ජාතික චිත්‍රපට සංසස්ථාව යටතේ ඇති සියලුම සිනමාහල් අද (14) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණයට එළඹ ඇති බව සදහන්.