News Line| Off Air
Generic placeholder image

Mar
16

22 වන කොරෝනා වෛරස් ආසාධිතයාත් හමුවෙයි

1563 Views


22 වන කොරෝනා වෛරස් ආසාධිතයාත් හමුවෙයි

22 වන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර මොහු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post