News Line| Off Air
Generic placeholder image

Mar
16

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට

1813 Views


කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් තිදෙනෙක් මේ වන විට හමුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

වයස අවුරුදු 13 ක ගැහුණු දරුවෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් ඒ අතර සිටින බව වෛද්‍යවරයා කියා සිටියා.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

මේ වන විට එම රෝගීන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post