News Line| Off Air
Generic placeholder image

Mar
16

සතියක කාලයක් රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

6866 Views


සතියක කාලයක් රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනපතිගෙන් ඉල්ලයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් දක්වා රජයේ නිවාඩු ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් වසා දමන ලෙස රජයේ වෛද්‍ය සංගමය වැඩිදුරටත් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post