මාරාන්තික කොරෝනා වෛරසයට ගොඳුරු වූ ලොව ළාබාලතම බිළින්දාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කරනවා.
කොරෝනා ආසාධිත මවගෙන් උපත ලබා සවල්ප වේලාවකින් පසු එම දරුවාට ද වෛරසය ආසාදනය වී තිබෙනවා. ලන්ඩනයේ දී මෙම බිලින්දා උපත ලබා තිබෙනවා.