News Line| Off Air
Generic placeholder image

Mar
16

කොරෝනා වෛසරය බෝ විය හැකි තවත් ක්‍රම මෙන්න

2416 Views


කොරෝනා වෛසරය බෝ විය හැකි තවත් ක්‍රම මෙන්න

මාරාන්තික කොරෝනා වෛරසය බෝ විය හැකි නවතම ක්‍රම කිහිපයක් පිලිබදව වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එනම් බොහෝ විට මෙම වෛරසයට දුම් පානය කරන පිරිස් ගොදුරු වීමේ අවදානමක් මතුව තිබෙන බවයි සදහන් වන්නේ. මන්ද යත් මෙම වෛරසය බලපෑම් කරන්නේ මිනිස් සිරුරේ ශ්වසන පද්ධතියට වන අතර ඒ අනුව පෙනහළු වල අක්‍රියභාවය හේතුවෙන් පුද්ගල මරණ සිදුවන බවයි පරික්ෂණ සිදු කල චීන වෛද්‍ය වරුන් සදහන් කරන්නේ.

දුම්පානය කරන පිරිසගේ සාමාන්‍යයෙන් තියෙන ස්වභාවික ප්‍රතිශක්තිය නැතිව ගොස් තිබෙන හෙයින් ඒ අනුව මෙම වෛරසය ඔවුන්ට ඇතිවීමේ දැඩි ප්‍රවනතාවයක් තිබෙන අතර එමෙන්ම එවැනි දුම් පානය කරන අයෙකුට මෙම වෛරසය වැලදී ඇත්නම් එම පුද්ගලයා දුම් පානය කරන විටද එය ආග්‍රහණය කරන පිරිසට මෙම වෛරසය ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post