News Line| Off Air
Generic placeholder image

Mar
16

ග්‍රහලෝකාගාරය හෙට සිට තාවකාලිකව වසා දමයි

1881 Views


ග්‍රහලෝකාගාරය හෙට සිට තාවකාලිකව වසා දමයි

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට(17) සිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ කේ.අරුණු ප්‍රභා පෙරේරා මහත්මිය මේ බව දැනුම් දුන්නා.

ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර විවෘත කරන දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post