News Line| Off Air
Generic placeholder image

Mar
16

මැතිවරණයට අදාළ නාමයෝජනා හා ඇප මුදල් බාර ගැනීම අදට නවතී

738 Views


මැතිවරණයට අදාළ නාමයෝජනා හා  ඇප මුදල් බාර ගැනීම අදට නවතී

ඉදිරි මහ මැතිවරණයට අදාලව නාමයෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම අද දිනයේදී සිදු නොකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. ඒ අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙන බවද එහිදී කොරෝනා වෛරසය ඉදිරි අවදානම සැලකිල්ලට ගෙන ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post