නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වය ලෝකය පුරාම මහත් අර්බුදයක් බවට පත්ව ඇති බැවින් වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත සියලුම පුද්ගලයින් පරීක්ෂණවලට යොමු වන සහ යොමු කරන ලෙසයි.