News Line| Off Air
Generic placeholder image

Mar
17

ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5 ක් විවෘත කෙරේ

755 Views


ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5 ක් විවෘත කෙරේ

පසුගිය පළමුවනදා සිට මේ වන තෙක් විදෙස් රට වල සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට දුරකථන මාර්ග හරහා ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5ක් විවෘත කර තිබෙනවා.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා.

එම දුරකතන අංක වන්නේ

011 2444480

011 2444481

011 5978720

011 5978730

011 5978734

මීට අමතරව විද්‍යුත් තැපැලක්ද හදුන්වා දී තිබෙනවා.

එම ලිපිනය වන්නේ , lahd@police.lk

මේ වන විට තොරතුරු 3000 ක් පමන ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා.

ඒ අනුව 548 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post