News Line| Off Air
Generic placeholder image

Mar
17

ඉතාලියෙන් පැමිණ පුත්තලමේ සිටින පිරිසගෙන් ඉල්ලීමක්

951 Views


ඉතාලියෙන් පැමිණ පුත්තලමේ සිටින පිරිසගෙන් ඉල්ලීමක්

ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිසක් සිටින්ගේ පුත්තම් දිස්ත්‍රික්කයේ බැවින් ඔවුන් සෑම විටම සෞඛ්‍ය අංශය දැනුම් දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

කොරොනා වෛරසය අසාධනය වී ඇති නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාල අංශ වෙත දැනුම් දිය යුතු බවත් එම වෛරසය වෙනත් කෙනෙකුට බෝ වීමට ඉඩ නොතබන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළා.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post