News Line| Off Air
Generic placeholder image

Mar
17

විදෙස් ගතව සිට පැමිණි නිරෝධායනය මගහැර සිටින පිරිසට එරෙහිව දැඩි දඩුවම්

855 Views


විදෙස් ගතව සිට පැමිණි නිරෝධායනය මගහැර සිටින පිරිසට එරෙහිව දැඩි දඩුවම්

විදෙස් ගතව සිට මෙරටට පැමිණි විශේෂයෙන්ම ( ඉතාලිය සහ කොරියාවේ ) පැමිණි ශ්‍රී ලාංකිකයන් 170 ට අධික පිරිසක් නිරෝධායනය මගහැර සිටින බව පොලිසිය සදහන් කරනවා.

ඒ අනුව මෙලෙස නිරෝධායන කටයුතු මගහැර සිටින පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post