ශ්‍රී ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට රජයේ අවධානය යොමු තිබෙන බව වාර්තා වෙනවා.
විශේෂයෙන්ම කොරෝනා වෛරසය රට තුලට පැමිණීම වැලැක්වීම තුලින් පවතින තත්වය පාලනය කිරීම සදහා මෙලෙස කටයුතු කෙරෙනු ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ,