News Line| Off Air
Generic placeholder image

Mar
18

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

756 Views


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයඳුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියලු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වන අතර ඒ අනුව සියලු පාසල්වල එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post