දැඩි සීමා යටතේ පෞද්ගලික රෝහල් වලට පී.සී.ආර් පරීක්ෂණය කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබෙනවා.
රු.6000ක උපරිම මිලකට යටත්ව එම පරීක්ෂණ සිදු කිරීම කළ යුතු බව සදහන්.