News Line| Off Air
Generic placeholder image

Mar
18

ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

579 Views


ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා.

ඊට පෙර එම අමාත්‍යංශය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළා.


News Articles
Latest Videos
Most Popular Post