News Line| Off Air
Generic placeholder image

Mar
18

ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිලක්

924 Views


ලොකු ළූණු සඳහා උපරිම සිල්ලර මිලක්

ලොකු ළූණු අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අනුව ලොකු ළූණු අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 150ක් වන බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post