News Line| Off Air
Generic placeholder image

Mar
18

දෙවන එළිසබෙත් රැජිණ වින්ඩ්සර් මැදුරට යයි

590 Views


දෙවන එළිසබෙත් රැජිණ වින්ඩ්සර් මැදුරට යයි

බ්‍රිතාන්‍යය එරට අවදානම් තත්ත්වයේ පවතින ව්‍යාපාර වෙත අමෙරිකානු ඩොලර් බිලියන 400 ක මුදල් ආධාර ලබා දුන් අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 71 කි.

බ්‍රිතාන්‍යයේ, එංගලන්ත පල්ලිය මේ වනවිට සිය සේවා අත්හිටුවා ඇති අතර බකිංහැම් මාලිගයේ සිටින 93 හැවිරිදි දෙවන එළිසබෙත් රැජිණ, ලන්ඩනයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මැදුරට යැවීමට සැලසුම් කර තිබෙනවා.

දෙවන ලෝක යුද සමයේදී ද දෙවන එළිසබෙත් රැජිණ සහ ඇයගේ සොයුරිය මාග්‍රට්, ආරක්ෂිතව රඳවා තැබුණේ මෙම මන්දිරයේය.


News Articles
Latest Videos
Most Popular Post