ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වුණා.
මේ අතර , මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් 8,961ක් මියගොස් තිබෙන අතර එමෙන්ම ලොවපුරා කොරෝනා වෛරසය ආසාරදනය වු ආසාදිතයින් සංඛ්‍යාව 219,087ක් ලෙස වාර්තා වී තිබෙනවා.