කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු පළමු වරට ඊයේ (18) දිනයේ චීනයේ වුහාන් නගරයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.
මේ අතර, ඊයේ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 475ක් වාර්තා වූ එය ලොව පුරා දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ලෙස සඳහන් වෙනවා.
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් 8,961ක් මියගොස් ඇති අතර එමෙන් ලොවපුරා කොරෝනා වෛරසය ආසාරදනය වු ආසාදිතයින් සංඛ්‍යාව 219,087ක් ලෙස වාර්තා වෙනවා..