News Line| Off Air
Generic placeholder image

Mar
19

සුදු හමක් දුටු පමණින් කලබල නොවන ලෙස නියෝජ්‍ය පොලිස්පති කියයි

583 Views


සුදු හමක් දුටු පමණින් කලබල නොවන ලෙස නියෝජ්‍ය පොලිස්පති කියයි

ශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාවට හිරිහැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් අද(19) පැවති විශේෂ මාධ්‍ය හමුවට එක‍‍්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

ඍජු දායකත්වයක් විදේශිකයින් විසින් ලංකාවේ ආර්ථිකයට දක්වන බවත් නි‍යෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී සඳහන් වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post