News Line| Off Air
Generic placeholder image

Mar
20

සියලුම දුම්රියන් ධාවනය අද ප.ව 3.30 සිට සදුදා පෙ.ව. 06 00 දක්වා නවතී

1107 Views

සියලුම දුම්රියන් ධාවනය අද ප.ව 3.30 සිට සදුදා පෙ.ව. 06 00  දක්වා නවතී

රට තුල පවතින කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලු දුම්රියන් ධාවනය අද ප.ව 3.30 සිට සදුදා පෙ.ව. 06 00 දක්වා නවතා දැමීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post