News Line| Off Air
Generic placeholder image

Mar
20

දුම්පානය කොරෝනා වෛරසය ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් බවට අනතුරු අගවයි

5292 Views


දුම්පානය  කොරෝනා  වෛරසය ව්‍යාප්තියට ප්‍රබල හේතුවක් බවට අනතුරු අගවයි

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවිමට ප්‍රධාන කාරණයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරන්නේ දුම්පානය ඊට ප්‍රබල බලපෑමක් එල්ල කරන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් සදහන් කලේ , දුම්පානය වෛරසය ව්‍යාප්තියට ඍජු බලපෑමක් බවත් , දුම්වැටි අලෙවිය ඉතා අවධානම් සහගත කටයුත්තක් බවත්ය.

මේ පිළිබඳව ඉතා අව්ධ්නයෙන් කටයුතු කරන්නැයි බලධාරීන්ගෙන් සහ ජනතාවගෙන් රජය ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post